කෙහෙළිය අදත් CIDයට පැමිණෙයි

Report

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත්තේ ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

සිම්පතක් නිසා රුපියල් මිලියන දහයක්....???

සිම්පතක් නිසා රුපියල් මිලියන දහයක්....???

මෙය ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධ සිද්ධියට අදාළව සිදුකෙරෙන විමර්ශනවලට සහය වීම සඳහාය.

පසුගිය 9 වැනිදා උදෑසන ද ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි බව වාර්තා වේ. 

අද ගම්බිම් බලා යන ජනතාවට මෙන්න විශේෂ දැනුම්දීමක්!

අද ගම්බිම් බලා යන ජනතාවට මෙන්න විශේෂ දැනුම්දීමක්!