ජිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනපතිට දුන් ලිපිය කුමක්ද..? මෙන්න විස්තරය...(PHOTO)

By Subodha Apr 08, 2022 10:56 AM GMT
Subodha

Subodha

Report

සාර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් ජිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, වාසුදේව නානායක්කාර, අනුර ප්‍රියදර්ශන යාපා සහ විජයදාස රාජපක්ෂගෙන් විශේෂ ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර තිබෙනවා.

ඒ අද (08) පස්වරුවේ දී බවයි වාර්තා වන්න

එම ලිපිය පහතින්



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now


Gallery