රටේ අර්බුධ හමුවේ යල කන්නයට අවශ්‍ය පොහොර මෙරටට...
Mahindananda Aluthgamage
Gagana news
Sri lankan sinhala news
Murate of potash fertilizer
Minister of Agriculture
By Subodha
2022 යල කන්නය තුල ගොවීන් විසින් කුඹුරු හෙක්ටයාර ලක්ෂ 06ක පමණ භූමි ප්‍රමාණයක වී වගා කිරීමට අපේක්ෂිත ය.
ඒ සඳහා යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය බණ්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් (පොටෑසියම් ක්ලෝරයිඩ්) පොහොර මෙට්‍රික්ටොන් 38,500ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ මෙම පොහොර ප්‍රමාණය ආනයනය කිරීමටත්, රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ ඒවා ගොවීන් වෙත බෙදාදීමටත් නියමිතය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |