සියල්ලන් පුදුමයට පත් කරමින් සමලිංගිකයන්ට ලැබුණ සුබ ආරංචිය
#world#today#gossips#hot gossips###
By krishani
සමලිංගිකත්වය කියන්නෙ බොහෝ දෙනෙක් කතා කරන්න අකැමැති, විශේෂයෙන්ම අපේ රටේ වගේ නම් “සංස්කෘතියට පටහැනි” කියන “අනතුරුදායකයි” කියන මාතෘකාවක්...
කෙසේ වෙතත්, සමලිංගිකයින් වෙනුවෙන් ලබා දුන් “සහනයක්” ගැන පුවතක් අපට වාර්තා වුණා. මෙම පුවත වාර්තා වන්නේ ඊශ්‍රාලයෙන්.
එරට ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් මේ ගැන තීන්දුවක් ලබා දී ඇති අතර, ඒ අනුව මින් ඉදිරියට සමලිංගික යුවළවල් සඳහා වෙනත් කෙනෙකුගේ මාර්ගයෙන් දරුවන් ලබා ගැනීමේ අවසරය ලැබෙනවා.
මේ සඳහා අදාළ චක්‍රෙල්ඛයක් ද නිකුත් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සමලිංගිකයින්ගේ අරගලයේ ඓතිහාසක දිනය මෙය බවයි, එරට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම තීන්දුව ලැබුණු දා ප්‍රකාශ කර ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |