කාසියේ වාසිය ශ්‍රී ලංකා පිලට...

By Parami Dissanayake Jul 26, 2024 01:44 PM GMT
Report

 ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20 තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව ඇත.

ඒ, සත්කාරක ශ්‍රී ලංකා කාන්තා පිල සහ පාකිස්ථාන කාන්තා කණ්ඩායම සමග ය.

ආසියානු කුසලාන අවසන් මහා තරඟයට ඉන්දියානු කාන්තා පිල තේරේ...

ආසියානු කුසලාන අවසන් මහා තරඟයට ඉන්දියානු කාන්තා පිල තේරේ...

තරගය පැවැත්වෙන්නේ රංගිරි දඹුළු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ය.

chamariඑම තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ ය.

ඒ අනුව, ශ්‍රී ලංකා කාන්තා පිලේ නායිකා චමරි අතපත්තු පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළාය.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20 තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.