ආසියානු කුසලාන අවසන් මහා තරඟයට ඉන්දියානු කාන්තා පිල තේරේ...

By Parami Dissanayake Jul 26, 2024 01:22 PM GMT
Report

අද (26) ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20 තරගාවලියේ අවසන් මහා තරගයට සුදසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග පැවැති අවසන් පූර්ව තරගයෙන් කඩුළු 10ක ජයත් සමග ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිල කඩුළු 8ක් දැවී ලකුණු 80ක් රැස්කර ගත්තේය.

ඉන් අනතුරුව පිටියට පැමිණි ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දු 11කදි කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 83ක් රැස්කර ගෙන තරගය ජය ගැනීමට සමත් වුහ.

මන්දනා ඉන්දීය පිල වෙනුවෙන් ලකුණු 55ක් රැස්කර ගැනීමට සමත් වුවා ය.