T 20 තරඟාවලියේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට...
By Parami Dissanayake
පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන පුහුණු තරග ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව, මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගනු ලැබුවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිදු හසරංග පළමුව පන්දු රැකීමට තීරණය කර තිබේ.
අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල පහතින්,
වනිදු හසරංග
චරිත් අසලංක
සධීර සමරවික්‍රම
ඇන්ජලෝ මැතිව්ස්
ධනංජය ද සිල්වා
මහීෂ් තීක්ෂණ
කුසල් මෙන්ඩිස්
පැතුම් නිශ්ශංක
කමිදු මෙන්ඩිස්
දසුන් ශානක
දුනිත් වෙල්ලාලගේ
අද දවසේ තරගය පැවැත්වෙන්නේ ඇමෙරිකාවේ ලෝඩර්හිල් හි සෙන්ට්‍රල් බ්‍රෝවර්ඩ් ක්‍රීඩාපිටියේ දී ය.