ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

අද ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව සමඟ පැවැති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු එකසිය විසි එකක් පමණයි  

 මීට සුළු වේලාවකට පෙර දකුණු අප්‍රිකාව විසින් කිසිවෙකු නොදැවී ලකුණු එකසිය විසි එකක් රැස්කරමින් අද තරගය ජයග්‍රහණය කරනු ලැබුවා. ඒ 3/0 ක් ලෙසයි.