ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

cricket Sri lanka coroa virus
By Sithumi Sep 14, 2021 04:40 PM GMT
Report

අද ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව සමඟ පැවැති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු එකසිය විසි එකක් පමණයි  

 මීට සුළු වේලාවකට පෙර දකුණු අප්‍රිකාව විසින් කිසිවෙකු නොදැවී ලකුණු එකසිය විසි එකක් රැස්කරමින් අද තරගය ජයග්‍රහණය කරනු ලැබුවා. ඒ 3/0 ක් ලෙසයි.