ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක්

Report

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සමත් විය.

හරාරේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ සිම්බාබ්වේ කණ්ඩායම ලබාදුන් ලකුණු 176ක ඉලක්කය කඩුලු 6ක් දැවී තිබියදී තරගයේ 19.1වන පන්දුවාරයේදී පසුකර යෑමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකිවූහ.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

පොලිස් නිලධාරින් සේවයෙන් පහකොට ගෙදර යවන ක්‍රමයක් ගැන ජනපති කියයිි

පොලිස් නිලධාරින් සේවයෙන් පහකොට ගෙදර යවන ක්‍රමයක් ගැන ජනපති කියයිි

ada der