පොලිස් නිලධාරින් සේවයෙන් පහකොට ගෙදර යවන ක්‍රමයක් ගැන ජනපති කියයිි

Sri Lanka Police Anura Kumara Dissanayaka Sinhala news gagana news
By Mithu Sep 03, 2025 01:48 PM GMT
Mithu

Mithu

Report

වත්මන් රජය බලයට පත්වීමත් සමඟම අපරාධ සහ දූෂණ යන ඒකකය විසින් විවිධ අපරාධ වලට මූලික වූ පොලිස් නිලධාරීන් ඇතුළු පොලිස් සේවය නිරත ප්‍රබලයන්ට නීතිය ක්‍රියාත්මකක විය.

ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහය දෙන පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා.

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

එවැනි නිලධාරීන්ට ඉන් මිදීමට අවස්ථා කිහිපයක් ලබාදෙන බවත් එසේ නොවන්නේ නම් සේවයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි ජනපතිවරයා කියා සිටියේ. 159 වැනි පොලිස් දින සැමරුම අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

දැන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරු එන්නේ මෙහෙමයි

දැන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරු එන්නේ මෙහෙමයි

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ