ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය

Report

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තෙදින එක්දින තරගාවලියේ පළමු තරගය අද ( 11) සවස 2:30ට රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම:

Nissanka, Mishara, K Mendis, Samarawickrama, Asalanka, Liyanage, Kamindu, Hasaranga, Chameera, Theekshana, Asitha.

පාකිස්ථාන කණ්ඩායම:

Fakhar, Saim, Babar, Rizwan, Salman, Hussain, M Nawaz, Faheem, Shaheen, Rauf, Nasseem.

පුංචි තාවිගෙන් ලෝක වාර්තාවක්

පුංචි තාවිගෙන් ලෝක වාර්තාවක්