පුංචි තාවිගෙන් ලෝක වාර්තාවක්
By Kanchana
ශ්‍රී ලංකාවේ තාවි සමරවීර අවුරුදු 11 න් පහළ පිරිමි මේස පන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල 3 වන ස්ථානයට පත්ව තිබේ .
එය ඕනෑම වයස් කාණ්ඩයක ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු මෙතෙක් ලබා ගත් ඉහළම ස්ථානය බව වාර්තා වෙයි.