ලෝකය වටින්ම ලංකාවට ඇඳි එන සංචාරකයන් - රටේ ආදායමත් ඉහළට
ජුනි මාසයේ මුල් දින 7 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 27,043ක් පැමිණ ඇති බවත් ඉන්දියාවෙන් සංචාරකයින් 11,216ක් පැමිණ ඇති බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
මීට අමතරව චීනයෙන් 1,496ක්, එක්සත් රාජධානියෙන් 1,938ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 1,562ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
දුරකථනයක් භාවිතා කරනවානම් හෝ බැංකු ගිණුමක් තියෙනවනම් අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්
එමෙන්ම 2026 ජනවාරි 01 සිට ජුනි 07 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,049,065ක් ලෙස වාර්තා වී ඇති අතර ඉන් ඉන්දියාවෙන් 261,476ක්, රුසියාවෙන් 76,332ක් සහ එක්සත් රාජධානියෙන් 100,031ක් සංචාරකයින් පැමිණ ඇති බවද වාර්තා වේ.