මේ පළාත්වලට අද 1න් පසු ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් - අවශ්‍ය පියවර ගැනීමට උපදෙස්

Report

අද(03) දින සඳහා කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් උදෑසන 05.30 ට නිකුත්කර ඇත.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල සහ මන්නාරම් දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

අලුත් නීතියක් - 1 වනදා සිට බලාත්මක වන පරිදී මේ විවාහ නිල වශයෙන් තහනම්

අලුත් නීතියක් - 1 වනදා සිට බලාත්මක වන පරිදී මේ විවාහ නිල වශයෙන් තහනම්

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

අද දින මේ ලග්න හිමියන්ට ජලය ආශ්‍රිත අනතුරු සිදුවීමේ සුළු අවදානමක් - ගමන් බිමන්වලදී ප්‍රවේශම් වන්න

අද දින මේ ලග්න හිමියන්ට ජලය ආශ්‍රිත අනතුරු සිදුවීමේ සුළු අවදානමක් - ගමන් බිමන්වලදී ප්‍රවේශම් වන්න

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා