අදත් ඉර උදාවේ වෙනසක් - දහවල් 12:10 ට මේ ප්‍රදේශවලට සූර්යයා දෘශ්‍ය වන්නේ මෙහෙමයි - නිවේදනයක්

Report

අද(02) දිනය සඳහා කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇත.

ඒ අනුව එහි දැක්වෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බවයි.

එසේම ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

අද මේ ලග්න හිමියන්ට සුබ ඵල ගේන ප්‍රබෝධමත් දිනයක් - 2026.09.02 ලග්න පලාපල මෙන්න

අද මේ ලග්න හිමියන්ට සුබ ඵල ගේන ප්‍රබෝධමත් දිනයක් - 2026.09.02 ලග්න පලාපල මෙන්න

කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතින බැවින් අද (02) දින දහවල් 12:10 ට ආණමඩුව, මොරගොල්ලාගම, දඹුල්ල, මනම්පිටිය සහ වාලච්චේන යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව සඳහන්.

හෙට සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්වයරු දැඩි විරෝධතාවයක් - ලබන සතිය ගැනත් අනතුරු අඟවයි

හෙට සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්වයරු දැඩි විරෝධතාවයක් - ලබන සතිය ගැනත් අනතුරු අඟවයි

මුළු රටම සැක කළ කැට්වෝක් රැජින චූලා පද්මේන්ද්‍රගේ හදිසි මරණය ගැන දුන් තීන්දුව මෙන්න

මුළු රටම සැක කළ කැට්වෝක් රැජින චූලා පද්මේන්ද්‍රගේ හදිසි මරණය ගැන දුන් තීන්දුව මෙන්න

රටේ තෙල් හිඟය ගැන බය ඉවරයි - සිපෙට්කෝවෙන් සුභ ආරංචියක් - තෙල් ටැංකි යථා තත්ත්වයට

රටේ තෙල් හිඟය ගැන බය ඉවරයි - සිපෙට්කෝවෙන් සුභ ආරංචියක් - තෙල් ටැංකි යථා තත්ත්වයට