ලංකාවේ තත්ත්වය බරපතළ වෙයි - ජලය නිකුත් කිරීම මේ සතියේ සිට සම්පූර්ණයෙන් අත්හිටුවන බව දන්වයි

Report

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශවලින්, වගා කටයුතුවලට ජලය නිකුත් කිරීම මේ සතියේ සිට සම්පූර්ණයෙන් අත්හිටුවන බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක සඳහන කර ඇති බව වාර්තා වේ.

එසේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇත්තේ, මේ වන විට බලපා ඇති එල්නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වීමට 90% සම්භාවිතවක් පවතින බවයි.

එමෙන්ම පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විටත් මෙරට ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී ඇති බව සඳහන්.

අද මේ ලග්න හිමියන්ට සුබ ඵල ගේන ප්‍රබෝධමත් දිනයක් - 2026.09.02 ලග්න පලාපල මෙන්න

අද මේ ලග්න හිමියන්ට සුබ ඵල ගේන ප්‍රබෝධමත් දිනයක් - 2026.09.02 ලග්න පලාපල මෙන්න

ඉන්ධන ගන්න QR කෝඩ් එක ගැන විශේෂ දැනුම්දීමක් - QR එක බැලුවේ නැත්තම් වැඩ වරදී

ඉන්ධන ගන්න QR කෝඩ් එක ගැන විශේෂ දැනුම්දීමක් - QR එක බැලුවේ නැත්තම් වැඩ වරදී