ලංකාවම බලන් සිටි 22 වැනි සංශෝධන පෙත්සම් විභාගයේ දේශන ඉදිරිපත් කිරිම සුළු මොහොතකට පෙර අවසන් - විභාගය හෙට

Report

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගය හෙට (02) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.

ඒ අනුව අද දින පෙත්සම්කාර පාර්ශවයේ දේශන ඉදිරිපත් කිරිම රාත්‍රි 10.30 ට පමණ අවසන් කෙරුණු අතර පෙත්සම්කාර පාර්ශවයේ වැඩිදුර දේශන හෙට දින දක්වා කල් තබා ඇත.

එබැවින් හෙට දින පෙත්සම්කාර පාර්ශවයේ වැඩිදුර දේශන, අතරමැදි පෙත්සම්කරුවන් සහ නීතිපතිවරයාගේ කරුණු දැක්වීම් සිදු කිරීමට නියමිත බව සඳහන්.

මුළු රටම සැක කළ කැට්වෝක් රැජින චූලා පද්මේන්ද්‍රගේ හදිසි මරණය ගැන දුන් තීන්දුව මෙන්න

මුළු රටම සැක කළ කැට්වෝක් රැජින චූලා පද්මේන්ද්‍රගේ හදිසි මරණය ගැන දුන් තීන්දුව මෙන්න

උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න

උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න