අගමැති පුටුව විතරක් නෙමෙයි මන්ත්‍රීකමත් අතහැරලා කීර් ස්ටාර්මර් දේශපාලන කරළියෙන්ම හදිසියේම සමුගනියි

Report

මෑතකදී බ්‍රිතාන්‍ය අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූ කීර් ස්ටාර්මර් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ.

ස්ටාර්මර් මහතා සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත්වීමෙන් අනතුරුව ආරක්ෂාව, සාමය, වෙළඳාම සහ තාක්ෂණය ඇතුළු ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් සිය අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන බවයි.

ඔහු නියෝජනය කළ මධ්‍යම ලන්ඩනයේ පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාශය සඳහා ඉදිරියේදී අතුරු මැතිවරණයක් පැවැත්වීමට සිදුවනු ඇත.

උසස් පෙළ ප්‍රතිපල වල ගැටලුවක්? ප්‍රශ්න පත්‍රයේ වැරැද්දක් නිසා නොමිලේ ලකුණු දෙන්න විභාග දෙපාර්තමේන්තුව එකඟ වෙයි

උසස් පෙළ ප්‍රතිපල වල ගැටලුවක්? ප්‍රශ්න පත්‍රයේ වැරැද්දක් නිසා නොමිලේ ලකුණු දෙන්න විභාග දෙපාර්තමේන්තුව එකඟ වෙයි

පක්ෂය තුළ ඇති වූ දැඩි දේශපාලන පීඩනය සහ රටේ පැවති දේශපාලන කැලඹීම් හමුවේ ස්ටාර්මර් මහතා අගමැති ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව ඇන්ඩි බර්න්හැම් මහතා බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයා ලෙස පත්වූ බව වාර්තා වේ.

කෙසේ වෙතත්, අගමැති ධුරයෙන් ඉවත් වුවද මීළඟ මහ මැතිවරණය දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව ස්ටාර්මර් මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

එහෙත් ඔහු සිය මන්ත්‍රී ධුරයෙන්ද හදිසියේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර, ඒ අනුව ඔහුගේ දේශපාලන ගමනේ තවත් වැදගත් පරිච්ඡේදයක් අවසන් වනු ඇත.  

උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න

උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න

ඉන්ධන ගන්න QR කෝඩ් එක ගැන විශේෂ දැනුම්දීමක් - QR එක බැලුවේ නැත්තම් වැඩ වරදී

ඉන්ධන ගන්න QR කෝඩ් එක ගැන විශේෂ දැනුම්දීමක් - QR එක බැලුවේ නැත්තම් වැඩ වරදී