තීරණාත්මක අවසන් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

By Sewvandhi Sep 07, 2021 08:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.

තරගය අද (07) පස්වරු 2.30 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මේ වනවිට 1-1 ලෙස දෙපිලම සම තත්ත්වයේ පසුවේ.

තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්..

----------------------------------------------------------

මැච් එකට කලින් කුමාර ධර්මසේනගෙන් හදිසියේම විශේෂ වීඩියෝවක්-:

 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery
ReeCha