මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගයේ සජීවී විකාශය (LIVE VIDEO)
By Sewvandhi
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය. තරගය අද (07) පස්වරු 2.30 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මේ වනවිට 1-1 ලෙස දෙපිලම සම තත්ත්වයේ පසුවේ.
තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

