ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම හෙට 20 යි 20 තරග බිමට ..

By Piyumika Aug 10, 2024 04:15 AM GMT
Report

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පළමු 20 යි 20 තරගය හෙට අයර්ලන්තයේ ඩබ්ලින්හිදී පැවැත්වීමට නියමිතය .

පොලිසියෙන් බව පවසා ගුරුවරියක්ව කොල්ලකාලා..බේරාගන්න ගිය සිසුන් පහකටත් පහරදීලා..

පොලිසියෙන් බව පවසා ගුරුවරියක්ව කොල්ලකාලා..බේරාගන්න ගිය සිසුන් පහකටත් පහරදීලා..

ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.30ට තරගය ආරම්භ වනු ඇත. දෙරට අතර පන්දු වාර 20 තරග 3 ක් පැවැත්වීමට නියමිතය.