අවු.27කට පස්සේ ඒ ලැබුව සුවිසාල ජයග්‍රහණයෙන් පසුව පිටියේ මොකද දන්නව ද වුණේ?. ඔබ නොදුටු දේවල් රැසක් මෙන්න.. (PHOTOS)
By krishani
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 2-0ක් වශයෙන් ජය ගැනීමට අද (07) ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ ලකුණු 110කින් ජය ගැනීමත් සමගයි.
මුලින් ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 248ක් රැස් කර ගැනීමට සමත් විය.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

අවු.27 කට පස්සේ ලංකා ඉතිහාසයම අලුත් කරමින්, විශිෂ්ට ජයග්‍රහණයක් - ලංකාවම බලාගෙන හිටිය ඒ සුබ ආරංචිය මෙන්න..(PHOTOS)
තරගාවලියේ පළමු එක්දින තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර දෙවන තරගය ශ්‍රී ලංකාව ලකුණු 32කින් ජය ගනු ලැබීය.
අද තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරිමත් සමග ඉතිහාසගත විය.
ඒ ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් අවුරුදු 27කට පසුව ලැබීම හේතුවෙන් ය.
කෙසේ වෙතත්, එම තරගාවලියෙන් අනතුරුව අප කැමරා කාචයට හසුවුණ දසුන් පහතින් නරඹන්න,























