විදුලිබල මණ්ඩලයේ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවැනි දිනටත්

Report

ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හතරකට බෙදීමට එරෙහිව CEB සේවකයින්ගේ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (06) දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

CEB කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ පවසන පරිදි, ස්වේච්ඡා වන්දි යෝජනාවට කිසිදු සේවකයෙකු එකඟ වී නැත.

මෙම ක්‍රියාමාර්ගය සැප්තැම්බර් 15 මධ්‍යම රාත්‍රිය දක්වා පළමු අදියර යටතේ පවතින අතර, ආණ්ඩුවේ වගකීම් විරහිත ප්‍රතිව්‍යුහගතකරණ උත්සාහයට එරෙහිව බලශක්ති ඇමතිවරයා සමග සාකච්ඡාවලින් ඵලදායී ප්‍රතිචාරයක් නොලැබුණු බව ඔහු සඳහන් කළේය.

එලොන් මස්ක්ට ලොව පළමු ට්‍රිලියනපතියා විය හැකියි බවට අනාවරණයක්

එලොන් මස්ක්ට ලොව පළමු ට්‍රිලියනපතියා විය හැකියි බවට අනාවරණයක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව