අවු.27 කට පස්සේ ලංකා ඉතිහාසයම අලුත් කරමින්, විශිෂ්ට ජයග්‍රහණයක් - ලංකාවම බලාගෙන හිටිය ඒ සුබ ආරංචිය මෙන්න..(PHOTOS)

Cricket Sri Lanka Cricket Indian Cricket Team Latest Headlines
By krishani Aug 07, 2024 02:30 PM GMT
krishani

krishani

Report
UPDATE:-

අද (07) සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 2-0ක් වශයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

අවු.27 කට පස්සේ ලංකා ඉතිහාසයම අලුත් කරමින්, විශිෂ්ට ජයග්‍රහණයක් - ලංකාවම බලාගෙන හිටිය ඒ සුබ ආරංචිය මෙන්න..(PHOTOS) | Sri Lanka Vs India Odi 07Th August

ඒ ලකුණු 110කින් ජය ගැනීමත් සමගයි.

මුලින් ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 248ක් රැස් කර ගැනීමට සමත් විය.

අවු.27 කට පස්සේ ලංකා ඉතිහාසයම අලුත් කරමින්, විශිෂ්ට ජයග්‍රහණයක් - ලංකාවම බලාගෙන හිටිය ඒ සුබ ආරංචිය මෙන්න..(PHOTOS) | Sri Lanka Vs India Odi 07Th August

ශ්‍රී ලංකාව වෙනුවෙන් අදත් ආරම්භක පිතිකරුවන් අගනා ආරම්භයක් ලබා දුන්නේ ය.

ඒ අනුව පළමු කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකාව ලකුණු 89ක් අගනා ලකුණු පුවරුවක් ගොඩ නැගුවේ ය.

එහි දී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ශ්‍රී ලංකාව වෙනුවෙන් වටිනා ලකුණු 45ක් රැස් කළේ ය.

ඔහුගේ අනෙක් අන්තයේ සගයා වූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 96ක් ‍රැස් කර ගැනීමට සමත් විය.

කුසල් මෙන්ඩිස් ද ලකුණු 59ක් වාර්තා කළ අතර කමිඳු මෙන්ඩිස් වටිනා ලකුණු 23ක් රැස් කළේ ය.

අවු.27 කට පස්සේ ලංකා ඉතිහාසයම අලුත් කරමින්, විශිෂ්ට ජයග්‍රහණයක් - ලංකාවම බලාගෙන හිටිය ඒ සුබ ආරංචිය මෙන්න..(PHOTOS) | Sri Lanka Vs India Odi 07Th August

ඒ අනුව ගොඩනැගුණු ලකුණු 248ක ශ්‍රී ලංකා ඉනිම ට පිළිතුරු වශයෙන් ක්‍රීඩා කළ ප්‍රබල ඉන්දීය කණ්ඩායම පන්දුවාර 26යි පන්දු 01කදී දී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 138ක් පමණක් වේ.

එහි දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක රෝහිත් ශර්මා ලකුණු 35ක්, විරාත් කෝලි ලකුණු 20ක් හා වොෂින්ටන් සුන්දර් ලකුණු 30ක් රැස් කළේ ය.

ඔවුන් තිදෙනා හැර එකදු ඉන්දීය පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව ඉක්මවා යාමට ශ්‍රී ලංකාව ඉඩ ලබා දුන්නේ නැත.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම වසර 27කට පසු ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලි ජය වාර්තා කිරීමට අද සමත් විය.

කෙසේ වෙතත්, ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ කඩුලු 05ක් ලබා ගත් අතර ජෙෆ්‍රි වැන්ඩසේ කඩුලු 02ක් බිඳ හෙළීමට සමත් විය.


-------------------------------------------------

ඉලක්කය හඹා යාමට භාරත පුතුන් පිත්තත් රැගෙන පිටියට.. මැච් එකේ දැන් තත්ත්වය මෙන්න..(PHOTOS)

මේ වෙනකොට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තුන්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය පැවැත්වෙයි.

අවු.27 කට පස්සේ ලංකා ඉතිහාසයම අලුත් කරමින්, විශිෂ්ට ජයග්‍රහණයක් - ලංකාවම බලාගෙන හිටිය ඒ සුබ ආරංචිය මෙන්න..(PHOTOS) | Sri Lanka Vs India Odi 07Th August

එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක සමත් විය.

අක්සාර් පන්දුව යවනකොට කඩුල්ල පිටිපස්සේ හිටිය රෝහිත් කරපු දේ මොකක්ද දන්නව ද?. පුදුම හිතෙන දෙයක් කරලා මෙන්න..(PHOTOS)

අක්සාර් පන්දුව යවනකොට කඩුල්ල පිටිපස්සේ හිටිය රෝහිත් කරපු දේ මොකක්ද දන්නව ද?. පුදුම හිතෙන දෙයක් කරලා මෙන්න..(PHOTOS)


ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 248ක් රැස් කළේ ය.

අවු.27 කට පස්සේ ලංකා ඉතිහාසයම අලුත් කරමින්, විශිෂ්ට ජයග්‍රහණයක් - ලංකාවම බලාගෙන හිටිය ඒ සුබ ආරංචිය මෙන්න..(PHOTOS) | Sri Lanka Vs India Odi 07Th August

කෙසේ වෙතත්, තරගය ජයගැනීම සඳහා ඉන්දියාවට හිමිව ඇති ඉලක්කය ලකුණු 249ක් වන අතර මේ වන ඔවුන් එම ඉල්ලකය වෙනුවෙන් පිටියට පිවිස තිබෙනවා.

මැච් කලබල අස්සේ, හැමෝම දන්න පිතිකරුවෙක්ට අවු.05ක ක්‍රිකට් තහනමක් දීලා මෙන්න.. (PHOTOS)

මැච් කලබල අස්සේ, හැමෝම දන්න පිතිකරුවෙක්ට අවු.05ක ක්‍රිකට් තහනමක් දීලා මෙන්න.. (PHOTOS)

ඒ අනුව මේ වන විට ඉන්දියාව කඩුලු 8ක් දැවී ලකුණු 128ක් ලබාගෙන සිටියි.


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery