රට ගිය අය එවන සල්ලි දැන් වැඩිවෙලා

Report

මේ වසරේ පළමු මාස හතේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ආදායම ගිය වසරේ (2024) පළමු මාස හතට සාපේක්ෂව සියයට 19.5කින් ඉහළ ගොස් ඇත.

මේ අනුව ගිය වසරේ (2024) පළමු මාස හතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 3710.8ක් වූ විදේශ විනිමය ප්‍රේෂණ ආදායම මේ වසරේ (2025) පළමු මාස හතේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 4435.2ක් දක්වා වර්ධනය වී ඇත.

මේ අතර 2025 ජූලි මාසයේදී විදේශ නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, 2020 වසරේ දෙසැම්බර් මාසයෙන් පසුව වාර්තා වූ ඉහළම අගය වාර්තා කරමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 697ක් දක්වා ද ඉහළ ගොස් තිබේ.

මේ ලග්න හිමියන් 4ම අද දැඩි කල්පනාවෙන් ඉන්න - අද ලග්න පලාපල

මේ ලග්න හිමියන් 4ම අද දැඩි කල්පනාවෙන් ඉන්න - අද ලග්න පලාපල

"ඩයස් පොරාවේ අතකොළුවක් වෙලා රට පාවා දෙන්න ආණ්ඩුව හැදුවත් අපි ඊට ඉඩ දෙන්නෙ නෑ"- නාමල්

"ඩයස් පොරාවේ අතකොළුවක් වෙලා රට පාවා දෙන්න ආණ්ඩුව හැදුවත් අපි ඊට ඉඩ දෙන්නෙ නෑ"- නාමල්

නාමල් - පද්මේ පැටලිල්ලට මහජන ආරක්ෂක ඇමතිගෙන් කියන කතා

නාමල් - පද්මේ පැටලිල්ලට මහජන ආරක්ෂක ඇමතිගෙන් කියන කතා