මීගමුවේ වෙඩි තැබීමක්

By R.rishma Sep 06, 2025 04:11 AM GMT
Report

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (6) අලුයම 1.38ට පමණ මීගමුව, කුට්ටුදූව ප්‍රදේශයේ නිවසකට වෙඩිතබා පලාගොස් තිබේ.

කෙසේ වෙතත් මෙම වෙඩිතැබීමෙන් කිසිවෙක්ට හෝ තුවාල සිදුව නොමැති බව සඳහන්.

මුදල් ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරයි.

ග්‍රෑන්ඩ්පාස් හි වෙඩිතැබීමකින් අවු.26ක තරුණයෙක් මරුට

ග්‍රෑන්ඩ්පාස් හි වෙඩිතැබීමකින් අවු.26ක තරුණයෙක් මරුට

අද සහ හෙට ලංකාවට වෙන්න යන දේ, විශේෂ නිවේදනයක්

අද සහ හෙට ලංකාවට වෙන්න යන දේ, විශේෂ නිවේදනයක්

ජවිපෙ මූලස්ථානයේ ආරක්ෂාව තර කෙරේ

ජවිපෙ මූලස්ථානයේ ආරක්ෂාව තර කෙරේ