අද තරගයේ කාසියේ වාසිය ප්‍රමාද වෙයි

Report

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය උරා බැලීම ප්‍රමාදවී ඇත.

ඒ අනුව එය පස්වරු 06.45ට සිදු කිරීමට නියමිතව ඇත.

අද පස්වරුවේ පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය අවට සුළු වර්ෂාවක් පතිත වී ඇත.

මේ වනවිට වර්ෂා නතරවී ඇති බවට තොරතුරු වාර්තා වූවත් කාසියේ වාසිය උරගා බැලීම ප්‍රමාද කිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායමේ නායකත්වය හැරී බෲක් හට හිමිව තිබෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, දසුන් ශානක විසින්.

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු විස්සයි20 තරගය අද

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු විස්සයි20 තරගය අද

2026 ආසියානු රග්බි ශූරතාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට

2026 ආසියානු රග්බි ශූරතාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට

හෙට ඉඳන් මේ වැඩ පටන් ගන්නවා - හැබැයි ආයේ ග්‍රාම නිලදාරීන් එන්නේ නෑ

හෙට ඉඳන් මේ වැඩ පටන් ගන්නවා - හැබැයි ආයේ ග්‍රාම නිලදාරීන් එන්නේ නෑ