2026 ආසියානු රග්බි ශූරතාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට
By Kaushi
2026 ආසියානු රග්බි ශූරතාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම, අප්‍රේල් 24 වනදා හොංකොං කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතව ඇත.
එමෙන්ම ජුනි 5 වන දින තරග වැදීමට නියමිතව ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ බව සඳහන්.
එසේම, ශ්‍රී ලංකා කණ්ඩායම ජුනි 13 වනදා දකුණු කොරියාව සමඟ තරග වදිනු ඇති බව වාර්තා වේ.