කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට
By Sewvandhi
අද (03) ඇෆ්ගනිස්තානය සමඟ 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන පෙරහුරු තරගය පැවැත්වීමට නියමිතයි.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායක පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.
තරගය පස්වරු 02කට ආරම්භවීමට නියමිත තිබුණද, එයට වාර්ෂාවෙන් බාධා එල්ල විය.
තරගය පැවැත්වෙන්නේ, ඉන්දියාවේ Guwahati අන්තර්ජාතීක ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය.