ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන නරක ආරංචියක්

Report

2026 ජනවාරි මාසයේදී පුද්ගලික වාහන සහ වාණිජ වාහන ඇතුළුව ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමේ පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 224 දක්වා අඩු වී තිබේ.

2025 දෙසැම්බර් මාසයේදී වාර්තා වූ වාහන ආනයන පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 301 කි.

මේ අතර, මෙම වසරේ (2026) වාහන ආනයනය කිරීමේ පිරිවැය පසුගිය වසරට (2025) සාපේක්ෂව ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් පමණ දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

හෙක්ටයාරයකට රු 25,000 බැගින් රජයෙන් සහනාධාර - මෙන්න විස්තරේ

හෙක්ටයාරයකට රු 25,000 බැගින් රජයෙන් සහනාධාර - මෙන්න විස්තරේ

ජනපති අනුර වැඩට බහී - වහාම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජුට දුරකථන ඇමතුමක් ගනී

ජනපති අනුර වැඩට බහී - වහාම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජුට දුරකථන ඇමතුමක් ගනී