පිට රට සුද්දෙක් ඉන්ධන පෝලිමක සිදුකළ කව්රුත් පුදුම කරපු වැඩේ.. වීඩියෝ සහිතයි.. (VIDEO)
Fuel Price In Sri Lanka
Sri Lanka Tourism
Tourism
Sri Lanka Fuel Crisis
By Sithumi
මේ දිනවල දැඩි අර්බුදයක් ද තිබෙන්නේ ඉන්ධන ගැටලුවයි ඉන්ධන පෝලිං ගණනාවක් රට පුරා දක්නට ලැබෙනවා.
මෙරටට පැමිණි විදේශීය සංචාරකයෙක් වූ ඉඳුණු පෝලිමක සිට සිදු කළ දේ සමාජ මාධ්‍ය වල දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
මෙවැනි සිදුවීම් සිදු කරමින් සංචාරකයන් විනෝද වන බව එහිදී දක්නට ලැබෙනවා.
ඔහු සිදු කළ දේ පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |