ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත හදුන්වා දෙන දිනය මෙන්න

Report

ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත මැයි 1 වන දින සිට හඳුන්වා දෙන බව මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මෙම මුලපිරීම ජාතික ඩිජිටල්කරණයේ ඉදිරි පියවරක් සනිටුහන් කරන අතර මහජන ආරක්ෂාව වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යාංශය සදහන් කර ඇත .

භෞතික ප්ලාස්ටික් කාඩ්පත් ප්‍රතිස්ථාපනය කිරීම පාරිසරික තිරසාරභාවයට ද සහාය වන බව එහි වැඩිදුරටත් සඳහන් විය.

ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ ශ්‍රී ලංකා ප්‍රතිපත්තිය සමඟ සහයෝගයෙන් දියත් කෙරේ.

ලොවටම සාමය පතා පරවියෙක් නිදහස් කර සාම පාගමන අදත් අරඹයි

ලොවටම සාමය පතා පරවියෙක් නිදහස් කර සාම පාගමන අදත් අරඹයි