ලංකා චීන වෙළඳ සම්බන්ධතා ශක්තිමත් කරයි

Report

 චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින වෙළඳ, ආර්ථික සම්බන්ධතා තවදුරටත් වැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවා.

ඒ චීනයේ වෙළද හා වාණිජ අමාන්‍ය වන්ග් වෙන්ඩාවෝ සහ මෙරට වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ හමු වූ අවස්ථාවේදීය.

එහිදී ඊට අදාළව ගිවිසුම් කිහිපයකටද අත්සන් තබා ඇති බවට වාර්තා වනවා.  

විලි ලැජ්ජාවේ බෑ...යානයට ගොඩවෙන්න ගිය ජනාධිපති ලෝකෙම ඉස්සරහ ඇදගෙන වැටිලා

විලි ලැජ්ජාවේ බෑ...යානයට ගොඩවෙන්න ගිය ජනාධිපති ලෝකෙම ඉස්සරහ ඇදගෙන වැටිලා

අද සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය

අද සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය