විලි ලැජ්ජාවේ බෑ...යානයට ගොඩවෙන්න ගිය ජනාධිපති ලෝකෙම ඉස්සරහ ඇදගෙන වැටිලා[VIDEO]

Report

අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පය ලිස්සා ඇදවැටී ඇති බව වාර්තා වේ.

ආයෙත් ලොක්ඩවුන් වැටෙයිද ?

ආයෙත් ලොක්ඩවුන් වැටෙයිද ?

ඊයේ (8) දින නිව් ජර්සි හි මොරිස්ටවුන් නාගරික ගුවන්තොටුපොළෙන් පිටත්ව යාමට එයාර් ෆෝස් වන් ගුවන් යානයට ගොඩවීමට යාමේදී මෙම සිදුවීමට ඔහු මුහුණ දී ඇති බව සඳහන්.

 

ළමයින්ව පරිස්සම් කර ගන්න...පාසල් සිසුන් පැහැරගෙන ගොස් අතරවර කරලා...අසභ්‍ය වීඩියෝ සමාජ මාධ්‍යටත් දාලා

ළමයින්ව පරිස්සම් කර ගන්න...පාසල් සිසුන් පැහැරගෙන ගොස් අතරවර කරලා...අසභ්‍ය වීඩියෝ සමාජ මාධ්‍යටත් දාලා

ඒ අනුව මේ වන විටත් ජනාධිපතිවරයා යානයේ පඩිපෙළ නගිමින් සිටියදී ඒ මත පය ලිස්සා ඇදවැටීමට යන ආකාරය පටිගත වූ වීඩියෝවක් අන්තර්ජාලය පුරා පැතිර ගොස් ඇති බවට වාර්තා වේ.

දන්සල් පවත්වන්නන්ට විශේෂ දැනුම් දීමක්

දන්සල් පවත්වන්නන්ට විශේෂ දැනුම් දීමක්

අඳළ වීඩියෝව දැනටමත් සමාජ මාධ්‍ය ඔස්සේද සංසරණය වෙමින් පවතින බව සඳහන්.

එසේම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියො ද ඒ ආකාරයටම පය පැටලී ඇති බවයි. 

ජම්පරේ අඳින්න වෙයි කියලා බයේ, හිටපු ලොක්කෝ ගොඩක් සොක්කෝ වෙලා... ඉන්දියාවට ගිහිල්ලත් පුජා තියලා

ජම්පරේ අඳින්න වෙයි කියලා බයේ, හිටපු ලොක්කෝ ගොඩක් සොක්කෝ වෙලා... ඉන්දියාවට ගිහිල්ලත් පුජා තියලා