අද සිට 29 වැනි දින දක්වා මේවා ඕෆ් කරන්න - හදිසි විදුලි බිඳවැටීම් වළක්වා ගැනීමට රජයෙන් ඉල්ලීමක්

Report

ලංකා විදුලි බල පද්ධතියේ සමතුලිතතාව ආරක්ෂා කිරීම සඳහා සූර්ය බලශක්ති පාරිභෝගිකයන් පිරිසකට තාවකාලික සීමා පැනවීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඉල්යාස් මුහම්මදු අර්කම් මහතා ඉල්ලා සිටින්නේ අද(27) සිට ලබන 29 වැනි දින දක්වා දිවෙන කාලසීමාව තුළ, වහල මත සවිකර ඇති ධාරිතාව ඒකක 300 ඉක්මවන සූර්ය පැනල පද්ධති ක්‍රියාවිරහිත කර තබන ලෙසයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු සභාවාරය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, පසුගිය වෙසක් උත්සව සමයේ මෙරට අත්විඳීමට සිදු වූ හදිසි විදුලි බිඳවැටීමට සමාන තත්ත්වයක් යළි ඇතිවීම වැළැක්වීම සඳහා මෙම පූර්ව ආරක්ෂණ පියවර ගන්නා බවයි.

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනය - 2 න් පස්සේ තත්ත්වය මේකයි

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනය - 2 න් පස්සේ තත්ත්වය මේකයි

බස් ගාස්තු ඉහළට - ජූලි 01 දා සිට ක්‍රියාත්මක වේ

බස් ගාස්තු ඉහළට - ජූලි 01 දා සිට ක්‍රියාත්මක වේ

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන මස 8 වැනි දින දක්වා ශිෂ්‍යත්ව විභාගයේ මේ කටයුතු සඳහා අයදුම්පත් කැඳවයි

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන මස 8 වැනි දින දක්වා ශිෂ්‍යත්ව විභාගයේ මේ කටයුතු සඳහා අයදුම්පත් කැඳවයි