විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන මස 8 වැනි දින දක්වා ශිෂ්‍යත්ව විභාගයේ මේ කටයුතු සඳහා අයදුම්පත් කැඳවයි

Report

2026 වසර පහ ශ්‍රේණියට අදාළ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම වෙනුවෙන් අයදුම්පත් කැඳවීම ඊයේ(26) දින සිට සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

ඒ අනුව එම අයදුම්පත්‍ර එළඹෙන මස 08 වෙනි දින දක්වා https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකි බව සඳහන්.

මෙවර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 09 වෙනි දින පැවැත්වීමට සැලැසුම් කර ඇති අතර එහි දෙවන ප්‍රශ්න පත්‍රය එදින පෙරවරු 09.30 සිට 10.45 දක්වා පැවැත් වීමට නියමිතයි.

එසේම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට 12.15 දක්වා පැවැත්වීමට සැලැසුම් කර ඇති බවයි.

අපොස උසස් පෙළ විභාග කාලසටහන වෙනස් වෙයි - සංශෝධිත විභාග කාලසටහන මෙන්න

අපොස උසස් පෙළ විභාග කාලසටහන වෙනස් වෙයි - සංශෝධිත විභාග කාලසටහන මෙන්න

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනය - 2 න් පස්සේ තත්ත්වය මේකයි

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනය - 2 න් පස්සේ තත්ත්වය මේකයි

2026 විභාග කාලසටහන ගැන හදිසි නිවේදනයක් - විභාග දින වෙනස් වෙයිද?

2026 විභාග කාලසටහන ගැන හදිසි නිවේදනයක් - විභාග දින වෙනස් වෙයිද?