බස් ගාස්තු ඉහළට - ජූලි 01 දා සිට ක්‍රියාත්මක වේ

Report

එළඹෙන ජූලි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට සාමාන්‍ය මගී ප්‍රවාහන බස් ගාස්තු සැලකිය යුතු මට්ටමකින් ඉහළ දැමීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

රට තුළ සෑම වසරකම ක්‍රියාත්මක කරනු ලබන නිල වාර්ෂික බස් ගාස්තු සංශෝධන ප්‍රතිපත්තියට සම්පූර්ණයෙන්ම අනුකූලව මෙවර බස් ගාස්තු ඉහළ දැමීම සෘජුවම සිදුකරන බවයි එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනය - 2 න් පස්සේ තත්ත්වය මේකයි

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනය - 2 න් පස්සේ තත්ත්වය මේකයි

නව බස් ගාස්තු සංශෝධනයට අදාළ සියලුම මූලික ගණනය කිරීම් සහ තාක්ෂණික කටයුතු මේ වන විටත් ඉතාමත් කාර්යක්ෂමව සිදු කරමින් සිටින බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වත්මන් සභාපති ඉංජිනේරු P A චන්ද්‍රපාල  මහතා ප්‍රකාශ කළේය.

ඉදිරි ජූලි මාසයට අදාළව රජය විසින් සිදුකිරීමට නියමිත නිල ඉන්ධන ගාස්තු සංශෝධනය ද මෙහිදී විශේෂයෙන් සැළකිල්ලට ගන්නා බවත් එම සියලු කරුණු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අවසාන වශයෙන් බස් ගාස්තු ඉහළ දමනු ලබන නිවැරදි ප්‍රතිශතය සහ අවම බස් ගාස්තුව ඉදිරියේදී මහජනතාව වෙත නිල වශයෙන් දැනුම් දෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා ශුභයි - සියලුම ලග්න පලාපල විස්තරය මෙන්න

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා ශුභයි - සියලුම ලග්න පලාපල විස්තරය මෙන්න

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට - හේතුව මෙන්න

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට - හේතුව මෙන්න

පවතින කාලගුණයේ වෙනසක් - පාසල් වසා තැබීමට රජයෙන් තීරණයක්

පවතින කාලගුණයේ වෙනසක් - පාසල් වසා තැබීමට රජයෙන් තීරණයක්