බංග්ලාදේශයට ලකුණු 169ක ඉලක්කයක්

Report

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය මේ වන විට ආරම්භ වන්නේ සුපිරි 4 වටයේ තරග ආරම්භ සනිටුහන් කරමිනි.

අද තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ නායක ලිටන් දාස් සමත් වූ අතර ඔහු පළමුව පන්දු යැවීමට තීරණය කර ඇත.

නායකයා අහිමිව දුක් විදින ඊළාම් දෙමළ ජනතාව වෙනුවෙන් මම පෙනී සිටිනවා ඒ අපේ පෙකණිවැලේ බැදීම

නායකයා අහිමිව දුක් විදින ඊළාම් දෙමළ ජනතාව වෙනුවෙන් මම පෙනී සිටිනවා ඒ අපේ පෙකණිවැලේ බැදීම

තෝරාගැනීමට අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 168ක් රැස් කිරීමට සමත් විය.

තරගයේදී දසුන් ශානක පන්දු 37කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 64ක් රැස් කර ගත් අතර කුසල් මෙන්ඩිස් ලකුණු 34ක් සහ පැතුම් නිශ්ශංක ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වි ඇත.

මෙන්න කටුනායක ගුවන්තොටුපොළේ පිරිමි වැසිකිළියෙන් හමුවුණ භාණ්ඩය පොලීසියත් හොල්මන්

මෙන්න කටුනායක ගුවන්තොටුපොළේ පිරිමි වැසිකිළියෙන් හමුවුණ භාණ්ඩය පොලීසියත් හොල්මන්

පන්දු යැවීමේ දී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Mustafizur Rahman කඩුළු 3ක් දවා ගත් අතර Mahedi Hasan කඩුළු 2ක් සහ Taskin Ahmed එක් කඩුල්ලක් දවා ගැනීමට හැකි විය.