හොර රහසේ ආව කහ නිසා ලංකාවට වුන අලුත් විපත්තිය..
scam
Sri lanka sinhala news
today trending news
price down
Allegations from farmers
By krishani
හොර රහසේ ඉන්දියාවෙන් ආනයනය කරන අමු කහ කැබලි හේතුවෙන් මෙරට අමු කහ මිල පහත වැටීම නිසා තමන් අසීරුතාවට පත්ව සිටින බව දඹුල්ල සහ ඒ අවට කහ වගා කරන ගොවීන් පවසනවා.
පසුගිය වසරේ දී අමු කහ කිලෝවක් රුපියල් 700ක මිලකට අලෙවි වුව ද එය මේ වන විට රුපියල් 80ත්, 90ත් අතර මිලක් දක්වා පහළ ගොස් ඇති බවයි ඔවුන් කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |