ඩොලර් වේගෙන් ඉහළට - රුපියලට තවත් බාල්දු වෙයි

Report

අද (3) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව පහත වැටී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 305.58 සිට රුපියල් 305.83 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

එමෙන්ම විකුණුම් අනුපාතය රුපියල් 313.12 සිට රුපියල් 313.37 දක්වා ඉහළ ගොස් ඇත.

තවද ගල්ෆ් මුදල් ඇතුළු විදේශීය මුදල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ද අවප්‍රමාණය වී තිබෙනවා.

ආයේ රත්තරන් ගන්නවා බොරු - රන්මිල ආයෙත් අහසට

ආයේ රත්තරන් ගන්නවා බොරු - රන්මිල ආයෙත් අහසට

සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක් - ඔබේ බැංකු කාඩ්පත්වලට මෙම පණිවිඩ ලැබුණොත් වහාම දැනුම්දෙන්න

සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක් - ඔබේ බැංකු කාඩ්පත්වලට මෙම පණිවිඩ ලැබුණොත් වහාම දැනුම්දෙන්න

රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුපේ වෙනසක්

රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුපේ වෙනසක්