රට පුරා ප්‍රදේශ ගණනාවක හදිසියේ සිදු වූ දේ මෙන්න..

Sri Lanka Power cut Electric Bord Dinesh gunawardhena
By Aruna Oct 05, 2021 07:13 AM GMT
Aruna

Aruna

Report

රට පුරා ප්‍රදේශ ගණනාවකම හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය මෙතෙකින් ප්‍රතිචාර දැක්වීමක් සිදුකර නැත.

මේ අතර  මහනුවර, ගාල්ල, කළුතර, දෙහිවල ඇතුළු ප්‍රදේශවලින් මෙම විදුලි බිඳ වැටීම සිදුව ඇති බවයි විදුලි පාරිභෝගිකයින් සඳහන් කළේ.

සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දකුණු පළාත ඇතුළුව දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳ වැටී ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now