අමෙරිකාවේ නව තානාපති පුටුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජාට.. විජිතගෙන් ප්‍රකාශයක්

Report

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මිය, අමෙරිකා එක්සත් ජනපදයේ මෙරට තානාපතියනිය වශයෙන් පත් කිරීමට නියමිත බව පැවසූ බව වාර්තා වේ.

ඒ අද (23) දින පාර්ලිමේන්තුවේ දී පිළිතුරු කතාව සිදුකරමින් බව සඳහන්.

කෙසේ වෙතත් අමාත්‍යවරයා සඳහන් කළ ආකාරයට අරුණි රණරාජා මහත්මිය එම ධුරයට පත්වුවහොත් අමෙරිකාවේ තානාපති වශයෙන් කාන්තාවක් පත්වන පළමු අවස්ථාව මෙය වෙන බව සඳහන්. 

අධ්‍යාපන බලධාරීන් විසින් පාසල් සිසුන්ට මේ තිළිණපත් ලබාදීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

අධ්‍යාපන බලධාරීන් විසින් පාසල් සිසුන්ට මේ තිළිණපත් ලබාදීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක දීමනාව අවශ්‍යයි - අද රාජ්‍ය ආයතන රැසක් කැළඹෙයි - රාජ්‍ය නිලධාරීන් ගුරු විදුහල්පති ඇතුළු - කළු ඇඳුමින් පාසලට පැමිණෙයි

සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක දීමනාව අවශ්‍යයි - අද රාජ්‍ය ආයතන රැසක් කැළඹෙයි - රාජ්‍ය නිලධාරීන් ගුරු විදුහල්පති ඇතුළු - කළු ඇඳුමින් පාසලට පැමිණෙයි