මේ පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මතයි

Report

අද (23) දින පාර්ලිමේන්තුවේදී විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව සම්මත වී ඇත.

ඒ, එම පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය පස්වරු 06.00 සිට 06.30 දක්වා පැවැත්වීමෙන් පසුව බව සඳහන්.

එසේම අද විවාදයට ගත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශට අදාළ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව සම්මත වී තිබෙනවා.

අධ්‍යාපන බලධාරීන් විසින් පාසල් සිසුන්ට මේ තිළිණපත් ලබාදීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

අධ්‍යාපන බලධාරීන් විසින් පාසල් සිසුන්ට මේ තිළිණපත් ලබාදීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක දීමනාව අවශ්‍යයි - අද රාජ්‍ය ආයතන රැසක් කැළඹෙයි - රාජ්‍ය නිලධාරීන් ගුරු විදුහල්පති ඇතුළු - කළු ඇඳුමින් පාසලට පැමිණෙයි

සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක දීමනාව අවශ්‍යයි - අද රාජ්‍ය ආයතන රැසක් කැළඹෙයි - රාජ්‍ය නිලධාරීන් ගුරු විදුහල්පති ඇතුළු - කළු ඇඳුමින් පාසලට පැමිණෙයි