ජනතාවට සතොසෙන් සහනයක් - එම වටිනා සහනය මිල ගණන් සමගින් මෙන්න..
By krishani
ඉන්දියානු ණය ආධාර යටතේ ආනයනය කරන ලද සහල් මෙට්‍රික් ටොන් 40,000ක් දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳසැල් හරහා අලෙවිකිරීමට වෙළෙඳ අමාත්‍යාංශය සැලසුම්කර තිබේ.
ඒ අනුව, සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 145කටත්, නාඩු සහල් කිලෝවක් රුපියල් 145කටත් , සම්බා සහල් කිලෝවක් රුපියල් 175කටත් අලෙවිකිරීමට නියමිතය.
එක් පාරිභෝගිකයෙකුට මිලදීගත හැක්කේ සහල් කිලෝග්‍රෑම් පහක් පමණය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |