කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරටත් ප්‍රදේශවාසීන්ගෙන් විරෝධයක් - නිවස අවට පොලිස් ආරක්ෂාවත් දාලා.. (VIDEO)
sri lanka
protest
sri lanka sinhala news
today trending news
Mr.Shantha Bandara
By krishani
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයේ පසුගියදා දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර මහතාගේ කුරුණෑගල මහරච්චිමුල්ලේ පිහිටි නිවස ඉදිරිපිට ඊයේ (14) පස්වරුවේ ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත වුණි.
ඔවුන් මහරච්චිමුල්ල නගරයේ සිට පාගමනින් රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිටට පැමිණ එලෙස විරෝධතාවයේ නිරත විය.
ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස අවට එම අවස්ථාවේදී පොලිස් ආරක්ෂාව යොදවා තිබුණි.
විඩියෝ දර්ශන - Ada Derana Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |