කාන්තා හිංසනයෙන් බේරෙන්න පිරිමි අයටත් අංකයක්.
By Wayomi
පොදු ප්‍රවාහනය භාවිතා කිරිමේදී කාන්තාවන්ගේ හිංසනයන්ට ලක්වන පිරිමි පුද්ගලයින් සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා.
ඒ, අනුව 119 හෝ ලඟම පිහිටි පොලිස් ස්ථානයට යම් ලෙසකින් කාන්තාවකගේ හිංසනයකට ලක්වුව හොත් දැනුම් දීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරන්නේ.
You May Like This Video
