පොලීසිය සීරුවෙන්. - විශේෂ කාර්ය බළකායත් කැඳවයි. - යුද හමුදාවත් ස්ටෑන්ඩ් බයි .

CID - Sri Lanka Police Sri Lanka Army Sri Lanka Police
By Wayomi Nov 12, 2024 04:08 AM GMT
Wayomi

Wayomi

Report

මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා අද (12) දිනයේ සිට පොලිස් නිලධාරීන් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

ඒ, අනුව දිවයිනේ මුළු ඡන්ද කොට්ඨාසවල පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 64,000ක් පමණ පිරිසක් යෙදවීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කරන්නේ.

සිගරට් අලෙවිය ගැන ගොඩක් අයට සුබ ආරංචියක්.

සිගරට් අලෙවිය ගැන ගොඩක් අයට සුබ ආරංචියක්.

ජනවාරියේ ඉන්ධන, ගෑස් හිඟයක්? - ඉන්ධන මිල සූත්‍රය නව රජයෙන් ඉවත් කරයි.?

ජනවාරියේ ඉන්ධන, ගෑස් හිඟයක්? - ඉන්ධන මිල සූත්‍රය නව රජයෙන් ඉවත් කරයි.?

 

"මුළු ඡන්ද කොට්ඨාස 13,314 සඳහා ඡන්ද මධ්‍යස්ථාන 13,383ක් පිහිටුවලා තියෙනවා. මේ කාල සීමාව ආවරණය වන පරිදි අපි පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවනවා මැතිවරණය පැවැත්වෙන දිනයට හා පසු දිනයට හා අවශ්‍ය වුණොත් ඊට පසුවත්. පොලිස් නිලධාරීන් 64,000කට ආසන්න සංඛ්‍යාවක් යොදවනවා. ඒ වගේම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 3,200ක් රාජකාරියේ යොදවන්න සුදානම් කරලා තියෙනවා. සිවිල් ආරක්ෂක නිලධාරීන් 12,227 දෙනෙක් මැතිවරණය සඳහා ඍජුවම සම්බන්ධ වෙනවා. පොලිස් නිලධාරීන් පොරොත්තු සේවා නිලධාරීනුත් එක්ක 70,000කට ආසන්න සංඛ්‍යාවක් මැතිවරණය හා සම්බන්ධ වෙනවා. මීට අමතරව පොලිස් නිලධාරීන් මැතිවරණ රාජකාරී සඳහා යොදාගැනීම නිසාවෙන් හිස්වන මරමස්ථාන ආරක්ෂාවට යුද හමුදා නිලධාරීන් නිලධාරීන් 11,000කට ආසන්න සංඛ්‍යාවක් යොදා ගන්නවා. ඒ වගේම යම් අවශ්‍යතාවයක් වුණොත් යුද හමුදා නිලධාරී පොරොත්තු සේවයේ රැඳිලා ඉන්නවා."   

ආරක්ෂක අමාත්‍යංශයෙන් අනතුරු ඇඟවීමක්. - මියන්මාරයේ සයිබර් කඳවුරට අලුතින් එක් වූ UAE ශ්‍රී ලංකිකයින් ගැන විශේෂ දැනුම්දීමක්.

ආරක්ෂක අමාත්‍යංශයෙන් අනතුරු ඇඟවීමක්. - මියන්මාරයේ සයිබර් කඳවුරට අලුතින් එක් වූ UAE ශ්‍රී ලංකිකයින් ගැන විශේෂ දැනුම්දීමක්.

11.11 සුබ දවසේ රන් මිලත් සීඝ්‍ර ලෙස පහල යයි. - පසුගිය සතියට සාපේක්ෂව අඩු වූ නව මිල ගණන් මෙන්න.

11.11 සුබ දවසේ රන් මිලත් සීඝ්‍ර ලෙස පහල යයි. - පසුගිය සතියට සාපේක්ෂව අඩු වූ නව මිල ගණන් මෙන්න.


ReeCha