අල්ලස් දුන් සරණ ගුණවර්ධනගේ බිරිඳ රක්ෂිත බන්ධනාගාරයට

Report

අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ ඔක්තෝබර් 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් අදාළ නියෝගය ලබා දී තිබේ.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ බිරිඳ, චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි අත්අඩංගුවට - හේතුව මෙන්න

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ බිරිඳ, චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි අත්අඩංගුවට - හේතුව මෙන්න

ප්‍රවේශම් වෙන්න - අධික වැසි සමඟ දිස්ත්‍රික්ක 3කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ප්‍රවේශම් වෙන්න - අධික වැසි සමඟ දිස්ත්‍රික්ක 3කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ