පොලීසියේ ප්‍රධාන තනතුරු වල වෙනසක්..අලුත් ආණ්ඩුව ගත් විශේෂ තීරණය මෙන්න.

Report

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ඒ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන බවයි පැවසෙන්නේ.

අද මේ ලග්න වලට වාසි ගොඩක් ලැබෙන සුපිරි ග්‍රහ යෝගයක්..ලග්න කිහිපයක අය පරිස්සම් වන්න.(VIDEO)

අද මේ ලග්න වලට වාසි ගොඩක් ලැබෙන සුපිරි ග්‍රහ යෝගයක්..ලග්න කිහිපයක අය පරිස්සම් වන්න.(VIDEO)


ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම මාරුවීම් එළඹෙන 12 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

මේ අතර පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එහිදී ලබාදෙන මාරුවීම්වලට අදාළව පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් සාමාන්‍ය රාජකාරී සඳහා යොමුවිය යුතු බවට ද තීරණය කර ඇති බව වාර්තාවේ.

දුරකථනයක් නිසා භික්ෂු හිමිණමක් සියදිවි හානි කර ගනී..

දුරකථනයක් නිසා භික්ෂු හිමිණමක් සියදිවි හානි කර ගනී..


ස්ථාන මාරුවීම් ලබාදී ඇති නාමලේඛනය පහත පරිදි වේ👇.   

Gallery