මෙන්න ශ්‍රී ලාංකික ඔබටත් බ්‍රිතාන්‍යයේ රැකියා අවස්ථා

trending news gagana news today news Sri lanka sinhala news job opportunities
By krishani Jan 21, 2022 02:03 AM GMT
Report

ශ්‍රී ලාංකික හෙද හෙදියන්ට හා සෙසු සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ රැකියා අවස්ථා උදා වෙයි.

ශ්‍රී ලංකාව  හා බ්‍රිතාන්‍යය අතර පසුගිය දා අත්සන් තැබුනු සෞඛ්‍ය ආරක්ෂණ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම ඒ සඳහා මග හෙලි කර තිබේ.

කෙසේ වෙතත් එම රැකියා ලැබීමට බ්‍රිතාන්‍ය පිළිගත් සුදුසුකම් සපුරා තිබීම අත්‍යවශ්‍ය වෙයි.

ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව සිටීම ද අනිවාර්යය සාධකයකි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now